R Nanayakkara. Sinhala · A/L
R Nanayakkara
The Mentor · සිංහල නම්

R Nanayakkara

R Nanayakkara
Senior Lecturer · A/L Sinhala Language & Literature

දශක දෙකක ඉගැන්වීම් පළපුරුද්දක් සහිත, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම උසස් පෙළ සිංහල සිසුන් බිහිකළ ගුරුතුමා. කොළඹ විශ්වවිද්‍යාලයේ බී.ඒ සිංහල(ගෞරව) උපාධිධාරියෙකි.

බී.ඒ සිංහල(ගෞරව)
කොළඹ විශ්වවිද්‍යාලය
දශක දෙකක ඉගැන්වීම් පළපුරුද්ද
20+ Years Experience
Author
10+ Publications
Guest examiner
A/L Sinhala · 2018-2024
Success Stories · අප සිංහල පන්තියෙන් බිහිවූ විශිෂ්ටයින්

Proud Achievers

01

රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ කථිකාචාර්ය පවිත්‍රා ගමගේ

02

එදා හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමයා හා දිවයිනේ තෙවනියා වූ රජිත ලක්ෂාන් අද ලංකාවේ කීර්තිමත් නීතිවේදියෙකි.

03

එදා හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රථමයා වූ නුවන් තරංග අද සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙකි.

04

එදා කැළණිය විශ්වවිද්‍යාලයට සිසුවෙකු වූ ආර්. සාමින්ද දේශාන් අද කොරියානු විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකි.

05

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු වූ වත්මනෙහි නාට්‍ය නිෂ්පාදකවරයෙකු, ගත්කතුවරයෙකු ලෙස ප්‍රකට චානක සම්පත්

Publications · රචනා කරන ලද කෘති

Authored Books

සාමාන්‍ය පෙළ සිංහල ආදර්ශ ප්‍රශ්නෝත්තර
2009
කවිය යනු කුමක්ද?
2010
උසස් පෙළ සිංහල නාට්‍ය කලාව ප්‍රවේශය
2012
ගිරා සන්දේශ විචාරය
2014
පුරාතන ගද්‍ය සාහිත්‍ය ප්‍රවේශය
2015
මළගිය ඇත්තෝ නවකතාව විචාරය
2015
සන්දේශ කාව්‍ය සාහිත්‍ය
2015
ඔබේ යහපත උදෙසා ඔවුහු මෙසේ පැවසූහ
2018
කෙටිකතා හා නවකතා කලාව හඳුනාගැනීම
2019
ගුත්තිල කාව්‍ය ප්‍රවේශය
2019
නාට්‍ය කලාව ප්‍රවේශය
2019

"භාෂාවක් ඉගැන්වීම යනු, සිතා බැලීමේ ක්‍රමයක් ඉගැන්වීමයි."

"Teaching a language is teaching a way of thinking."

Explore the courses